තැපැල් සේවකයකුට අයත් යතුරු පැදියක් සොරකම් කර විකුණා ගැනීමට නොහැකිව මාදුරුඔයේ ඉෂඩ් ඩී ප්‍රධාන ඇළට විසිකර තිබියදී සොයාගත් බව අරලගංවිල පොලිසිය කියයි.
හෙරෝයින්වලට තදින් ඇබ්බැහිවී සිටින තරුණයකු අත්අඩංගුවට ගෙන සිදු කළ විමර්ශනවලින් පසු සැකකරුගෙන් ලැබුණු තොරතුරු මත මෙම යතුරු පැදිය සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd