(අනීෂා මානගේ )
තංගල්ල මාවැල්ල ධීවර වරායේ තිබී සොරකම් කළ බව කියන රුපියල් හතළිස්දහසක පමණ වටිනා අත්අඩංගුවට ගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මාවැල්ල ප්‍රදේශයේ පදිංචි අයකු බව නිලධාරිහු කියති. සොරකම් කළැයි කියන දැල් තොගය සැකකරුගේ නිවසෙහි තිබී පොලිස් බාරයට ගෙන තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd