සාර්ක් කලාපීය උරුමය විදහාපාන සාර්ක් චිත්‍රපට උළෙල මෙවරත් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ දී ජූනි 1 සිට 6 දක්වා පැවැත්වීම නියමිත බව සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය හා ඩිජිටල් චිත්‍රපට ඇකඩමියේ අධ්‍යක්ෂක වසන්ත කොටුවැල්ල මහතා කීවේය.
මේ සඳහා තේරී පත්වන චිත්‍රපට වෙනුවෙන් හොඳම තිර රචනය, හොඳම සංස්කරණය, හොඳම කැමරාකරණය වැනි අංශ සඳහා සම්මාන ලබා දීමට කටයුතු කරන බවද ඔහු කීවේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සාර්ක් චිත්‍රපට උළෙල ජූනි 1 සිට 6 දක්වා