උඩුගම රවී ලියනගේ
ධර්මපාලතුමාගේ 153 වන ගුණ සමරුවට සමගාමීව ගැබිණි මාතාවන් 153 කට උපකරණ බෙදාදීම සහ පාසල් දරු දැරියන් දහසක් මත්වතුර, මත්ද්‍රව්‍ය, සහ ගවමස් කෑමෙන් වළකිනබවට දිවි හිමියෙන් තොරවන බවට ප්‍රතිඥා දුන්හ.
දකුණු පළාත් අනගාරික ධර්මපාල අනුස්මරණ අධ්‍යයන කේන්ද්‍රය මගින් සංවිධානය කළ මෙම උත්සවය ගාල්ල නගර සභා ශාලාවේදී , කැලණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘතික භාෂාව පිළිබඳ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

2025 නොවැම්බර් මස 04
703
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2372
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සුරා සූදුවෙන් දුරස්වන බවට පාසල් සිසුහු දහසක් දිවුරති