හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ 27 වැනි උදා ගම්මානය වන ලූණුගම් වෙහෙර, පඬව්ගම 'සියතුරුගම' සඳහා මුල් ගල් තැබීම නිවාස ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (12) සිදු කැරිණි.
ලබන මහා මැතිවරණයට පෙර පක්ෂ බේදයකින් තොරව ඉඩමක්, නිවසක් නොමැති සැමට උදා ගම්මාන වැඩපිළිවෙල යටතේ එම අවස්ථා ලබාදෙන බව ඇමැතිවරයා පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd