(සෙනරත් බණ්ඩාර)
කොළඹ දී අඟහරුවාදා පැවති සයිටම් විරෝධී උද්ඝෝෂණයට පොලිසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරනු ලැබීමට විරෝධය දක්වමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (12) ගලහ මංසන්දියේදී පැවැත්විණි.
සයිටම් උපාධි ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලා කොළඹදී පැවති විරෝධතාවට කදුළු ගෑස් , ජල ප්‍රහාර සහ බැටන් ප්‍රහාර එල්ල කළ බවත් දැන් බැටන් ප්‍රහාර වෙනුවට යකඩ පොලුවලින් පහර දෙන බවත් විරෝධතාකරුවො කීහ.
එහිදී ස්වාමින් වහන්සේලාට සහ ශිෂ්‍යාවන්ටද යකඩ පොලුවලින් පහර දීම හෙලා දකින බවත් එයට විරෝධය දක්වන බවත් ඔවුහු පැවසූහ.

2025 නොවැම්බර් මස 04
707
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1741
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සයිටම් විරෝධතාවට පහර දුන්නැයි විරෝධතා
Jayampathi Friday, 13 October 2017 09:35 AM
මෝඩයෝ ටිකක්, දැන් ඉතින් මේ උද්ඝෝෂණයටත් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල වෙයි, අනික රටේ ජනතාවට දැන් ඔය උද්ඝෝෂණ ඇතිවෙලා තියෙන්නේ