(ප්‍රසාද් රුක්මල්)
සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලා බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් , වෛද්‍ය පීඨ සිසුන් සහ දෙමාපියෝ පිරිසක් බදුල්ල මහ රෝහල ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතව සිටිති.
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය එක්ව සංවිධානය කර ඇති මෙම සත්‍යග්‍රහයට සුව සේවා සංගමයේ සහ කම්කරු අරගල මධ්‍යස්ථානයේ සාමාජිකයෝ ද එක්ව සිටිති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදුස්සාට සුදුසු තැන ලැබෙන එක වළක්වන්නත් බැහැ. බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නෙත් නැහැ.
ලංකාවේ මිනිස්සුන්ගෙන් භාගයකටත් වඩා ඉන්නේ ලෙඩ්ඩු නිසා වෛද්‍යවරු වැඩි වුනාට කමක් නැහැ. පොඩි ලෙඩකට බෙහෙත් ගන්නත් පැය ගණනක් පෝලිම් වල රස්තියාදු වෙන්න ඕනැ. ආණ්ඩුවේ විශ්ව විද්‍යාල වලට කොහොමටත් රටට ඇති තරම් වෛද්‍යවරු බිහිකරන්න තරම් වත්කමක් නැහැ. ඒ නිසා පුද්ගලික වෛද්‍ය විද්‍යාල 10ක් වත් ලංකාවේ පටන් ගන්න ඕනැ. වෛද්‍ය විද්‍යාල 8ක් පුරවන්න තරම් ළමයි සංඛයාවක් පිට රට යනවා. ඒ ළමයින්ගේ වියදමට අවුරුද්දකට රුපියල් කෝටි 8000 කට වඩා ඒ රටවල් වලට යවනවා. මේක ජාතික අපරාධයක් . අපේ රටේ අධ්‍යාපනයට වියදම් කරන්නේ රුපියල් කෝටි 30000ක්
අයියෝ මොකද මෙච්චර මහන්සි වෙන්නේ. ඉර්සියාවටද? ඔය ගත කරන කාලය රට වෙනුවෙන් වැඩක් කලොත් රටත් දියුණු වේවි අපිත් දියුණු වේවි. ආණ්ඩුවට බැණ බැණ නිකන් කකා බිබී ඉන්න එපා.