IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සෝමාවතියට යන මාර්ගයත් ජලයෙන් යටවෙයි

ඩබ්ලිව් ඒ පියතිලක
 
සොමාවතිය පුදබිම් මාර්ගය මහවැලි ගඟ පිටාර ගැලීම නිසා කිලෝමිටර් දෙකක් පමණ ජලයෙන් යටවීම නිසා  (07) පස්වරුවේ  සිට එම මාර්ග වසා දමා ඇති බව පුලස්තිපුර පොලිසිය කියයි.
 

වැව් සහ ජලාශ වාන් දැමීම හෙතුවෙන් එම ජලය මුදාහැර ඇත්තේ මහවැලි ගඟට බවත්, ගඟේ ජල මට්ටම ඉහල යෑම නිසා සොමාවතිය පුදබිම මාර්ගයේ තැඹිලි කොම්බ වංගුවේ සිට දිග්ගල වංගුව දක්වා ප‍්‍රදේශය අඩි තුනක් පමණ කිලෝමිටර් දෙකක්   ජලයෙන් යට වි ඇති බැවින් සොමාවතිය වැඳපුදා ගැනීමට පැමිණ සිටි බැතිමැතුන් සියලු දෙනා ඉන් ඉවත් කර පිටත් කළ බවත් පොලිසිය පවසයි.



අදහස් (0)

සෝමාවතියට යන මාර්ගයත් ජලයෙන් යටවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 340 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site