ක.ග කරුණාරත්න
සෝමාවතිය ජාතික වනෝද්‍යානයට නීති විරෝධී ලෙස ඇතුළු වී වන අපරාධ සිදු කළ බව කියන විත්තිකරුවන් අදාල චෝදනාවන්ට අධිකරණයේදී වරද පිළිගැනීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලක් ගෙවන ලෙස පොලොන්නරුව මහේස්ත්‍රාත් ලුසාකා කුමාරි ධර්මකීර්ති මහත්මිය අද (05) නියෝග කළාය.
හක්ක පටස් 12 ක් ළඟ තබා ගත් අයෙකුට රුපියල් 60000 ක්ද දැල් ආම්පන්න යොදා නීති විරෝධී ලෙස මසුන් මැරීමේ යෙදී සිටි පුද්ගලයෝ 4 දෙනෙකු එක් අයෙකුට රුපියල් 35000 බැගින් අධිකරණයේදී දඩ නියම විය.
සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීහු වැටලීම් සිදු කොට සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd