අජිත්ලාල් ශාන්ත උදය සහ ජයන්ත නානායක්කාර
තමන් පදිංචි නිවසට හානි වන අන්දමින් යාබද ඉඩමේ ගොඩනැගිල්ලක් ඉදිකිරිමට අවසර දීමට එරෙහිව විරෝධය පා තරුණ සැමියෙක් සහ බිරිඳ අවුරුදු හයක් වයසැති සිඟිති පුතු සමඟ අද (15) කොලොන්න ප‍්‍රාදේශීය සභාව ඉදිරිපිට විරෝධතාවක් ඇරඹීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩුම තරමේ හාරන ගැඹුරට සමාන දුරක් ගොඩනැගිලි දෙක අතෙර් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් උසාවියෙන් තහනම් නියෝගයක් ගන්න පුළුවන්.