IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සැමියා ඝාතනය කළ බිරිඳ සහ නැන්දණිය අධිකරණය හමුවට


(සුමතිපාල දීයගහගේ)
නවදගල අටකොහොට කුමාරසිංහ මාවතේදී 35 හැවිරිදි  පුද්ගලයෙකුට පොල්ලකින් පහරදී ඝාතනය කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මරණකරුගේ බිරිඳ සහ ඇගේ මව අද (7) අධිකරණයට ඉදිරිපත් කරන බව ඇල්පිටිය පොලිසිය පවසයි.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ නවදගල කුමාරසිංහ මාවතේ පදිංචිව සිටි අයි ඩී චින්තක රුවන් කුමාර නැමැති අයෙකි. අධිකරණයේ පවරා තිබු දික්කසාද නඩුවකින් පසුව ඊයේ (6) මොහු තම බිරිඳගෙන් නීත්‍යානුකුලව වෙන්වී ඇත.

ඊටපසුව ඊයේ රාත්‍රි (06) මරණකරු පිහියක්ද රැගෙන බිරිඳගේ නිවසට ගිය විට ඔහුගේ බිරිඳ (28) සහ ඇගේ මව (59) විසින් පොල්ලකින් පහරදීමෙන් මරණය සිදුවී ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී හෙලිවී ඇත.

මියගිය පුද්ගලයාගේ සිරුර ඇල්පිටිය රෝහලේ මෘතශරිරාගාරයේ තැන්පත්කර ඇති අතර ඒ පිළිබද පශ්චාත් පරීක්ෂණය අද (7) සිදු කිරිමට නියමිව ඇත.



අදහස් (0)

සැමියා ඝාතනය කළ බිරිඳ සහ නැන්දණිය අධිකරණය හමුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 800 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 465 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site