(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වැල්ලවත්තේ පිහිටි ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක හිමිකරු බිය ගන්වා රුපියල් පනස් දහසක මුදලක් බලෙන් ලබා ගත් බම්බලපිටිය පොලිසියේ දුෂණ මර්දන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා අද (12) කොළඹදී අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ විමර්ෂන ඒකකය පවසයි.
සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා තවත් නිලධාරීන් පිරිසක් සමඟ එම ස්ථානය වටලා එහි සිටි සේවිකාවන් ගණිකා වෘත්තියේ යෙදවීම සම්බන්ධයෙන් සම්භාහන මධ්‍යස්ථානයේ හිමිකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව පවසමින් බිය කර හිමිකරුගෙන් රුපියල් පනස් දහසක මුදලක් ඉල්ලා ඇති බව පොලිස් පරීක්ෂණ වලදී හෙලි වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුෂණ මර්දනය කරන අලුත් ක්‍රමය තමයි ඔය ක්‍රියාත්මක කරලා තියෙන්නේ.