(බුද්ධික කුමාරසිරි)
හංවැල්ල හේවාගම කෝරලයේ විවිධ සේවා සමූපකාර ග්‍රාමීය බැංකුවේ තැන්පත්කරුවෝ පිරිසක් අද(25) සමූපකාරය වටලා විරෝධතාවක් පැවැත්වූහ.
සමුපකාර ග්‍රාමීය බැංකුවේ තැන්පත් කරන ලද කෝටි 94 කට වැඩි මුදලක් තැන්පත්කරුවන් වෙත ලබාදීමට එම පාලනාධිකාරිය අපොහොසත් වීම සම්බන්ධයෙන් මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd