IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


සමනළ වැව ජලාශයේ ගිලී අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවේ

( සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)
 

බලන්ගොඩ සමනළ වැව ජලාශයේ දියනෑමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ තරුණයාගේ සිරුර අද (13) දහවල් සොයාගත් බව සමනළවැව පොලිසිය සඳහන් කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ බලන්ගොඩ හල්පේ ප්‍රදේශයේ පදිංචිව සිටි කේ.එල්. තුෂාර අසංක කුමාර නැමැති 23 හැවිරිදි තරුණයෙකු බව පොලිසිය සඳහන් කරයි.
 
ඔහු  තවත් තරුණයන්  හතර දෙනෙකු සමග පෙරේදා (11) පස්වරුවේ දියනෑම සඳහා සමනළ වැව ජලාශයට  ගොස්  තිබේ.

මොහු පිහිනීමේදී මාළු ඇල්ලීම සඳහා වැව මැද  ගැටගසා  තිබූ මාළුදැලක  පැටලී දියේ ගිලී අතුරුදන් විය.

කෙසේවෙතත් අද (13) දහවල් වැවේ පාවෙමින් තිබියදී ඔහුගේ සිරුර හමුවූ බව සමනළවැව පොලිසිය සඳහන් කරයි.



අදහස් (0)

සමනළ වැව ජලාශයේ ගිලී අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32373 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14879 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 100 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 379 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1307 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site