සමථ මණ්ඩලයට වසර 25 ක් පිරීමේ රිදී ජුබිලිය සහ ජාතික සමථ දිනය සැමරීම වෙනුවෙන් සංවිධානය කළ උත්සවයක් අද (09) මෛත්‍රීපාල සිරිසේන ජනපති ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
අධිකරණ අමාත්‍යාංශය සහ ජාතික සමථ මණ්ඩල කොමිෂන් සභාව එක්ව උත්සවය සංවිධානය කැරිණි.
සමථ මණ්ඩලයට වසර 25 ක් පිරීම වෙනුවෙන් නිකුත් කරන ලද සමරු කලාපය සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හෙක්ටර් එස්. යාපා මහතා සහ ලේකම් ඩී.එම්. කරුණාරත්න යන මහත්වරුන් විසින් ජනපතිට පිළිගන්වනු ලැබීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමත මණ්ඩල නිර්මාණකරු ගරු අාර් බී අමරසිංහ විනිසුරු අමතක වෙලා. (ම)