(සම්පත් ප්‍රියනන්දන)
මඩකලපුව ප්‍රදේශයේ ආරම්භ කර ඇති පෞද්ගලික උපාධි කඩය සහ නාගානන්ද , සිබා, එන්එස්බීඑම් කොතලාවල ඇතුළු උපාධි කඩ වහා අහෝසි කරන්නැයි රජයට බල කරමින් සබරගමු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍යය සංගමය විසින් අද (30) කොළඹ බලන්ගොඩ ප්‍රධාන මාර්ගයේ පඔහින්න මංසන්ධියේ උද්ඝෝෂණයක නිරත වුහ.
සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍යය සංගමග නියෝජනය කරමින් සිසුන් 1500 කට ආසන්න පිරිසක් මීට එක්ව සිටියහ.

2025 දෙසැම්බර් මස 04
757
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
570
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සබරගමුව සිසුහු පාරට බසිති