සම්පත් ප්‍රියනන්දන
සබරගමුව සරසවිය සිසුන් විසින් මේවන විට සරසවි භුමියේ ඉදිකරමින් යන සිසු විරු ප්‍රතිමාවට පාලන අධිකාරිය අවසර නොදීමට එරෙහිව විශ්ව විද්‍යාලයීය සිසුන් 1500 ක් පමණ අද (30) විශ්ව විද්‍යාලයීය පරිශ්‍රයේ සිට පාගමනින් පැමිණ ප්‍රධාන දොරටුව අභියස විරෝධතාවයක නිරතවුහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd