(ප්‍රින්ස් රත්නායක)
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ 6වැනි ලේඛකාධිකාරීවරයා ලෙස වී.ඩී. කිත්සිරි මහතා සියධූරයේ අද(15) පෙරවරුවේ වැඩ භාරගනු ලැබීය.
එම අවස්ථාවට විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්. සුනිල්ශාන්ත මහතා නියෝජ්‍ය ලේඛකාධිකාරී ඇතුළු පරිපාලන කාර්ය මණ්ඩලය,පීඨාධීපතිවරු හා අනධ්‍යන කාර්යමණ්ඩලය එක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd