IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


සබරගමුවේ පාසල් 160 කට නව විදුහල්පතිවරු

(ප්‍රින්ස් රත්නායක)
 
සබරගමුව පළාත තුළ විදුහල්පති පුරප්පාඩු සපුරමින් පාසල් 160 ක් සඳහා නව විදුහල්පතිවරුන්  පත්කිරීමට සබරගමුව පළාත් සභාව පියවර ගෙන ඇත.
 
සබරගමු පළාතේ විදුහල්පති පුරප්පාඩු 340 ක් පැවති බවද, පසුගිය කාලයේ පැවති විදුහල්පති  විභාග අනුව ලැබූ ප්‍රතිඵල සැලකිල්ලට ගනිමින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් සුදුස්සන් 160දෙනෙකු තෝරාගෙන ඇති බවද  සබරගමුව පළාත් අධ්‍යාපන සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සනත් වීරසූරිය මහතා පැවසීය.
 
එළඹෙන සතිය තුළ සුදුසු පාසල්වලට මෙම විදුහල්පතිවරුන් පත්කිරීමට නියමිත බවද, අදාළ කැඳවීම් ලිපි මේ වන විට තැපැල් කර ඇති බව පළාත් අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (0)

සබරගමුවේ පාසල් 160 කට නව විදුහල්පතිවරු

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31901 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14362 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11194 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 253 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1199 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 344 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site