(ප්‍රින්ස් රත්නායක)
සබරගමුව පළාත් අධ්‍යාපන හා තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු ලේකම් මහින්ද සනත් වීරසූරිය මහතා සබරගමුව පූර්ව ළමා අධ්‍යාපන සංවර්ධන අධිකාරියේ සභාපති ධූරයට පත්කර ඇත.
දැනට පුරප්පාඩු වී ඇති මෙම තනතුර සඳහා පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා වීරසූරිය මහතාව පත්කර තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙර පාසල් අධ්‍යාපනය විධිමත් විය යුතුයැයි සිතමි .. පෙර පාසල් කොට්ඨාස වශයෙන් හෝ අධීක්ෂණය විය යුතුයැයි සිතමි.