(අජිත්ලාල් ශාන්තඋදය සහ විශේෂ වයි.ඒ.එස්. වීරවංශ)
මර්ධනයට එරෙහිව සටන් කළ රජරට සහ අග්නිදිග විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට කොළඹ දී එල්ලකළ ජල සහ බැටන් ප‍්‍රහාරයට විරෝධය දක්වමින් අද (05) සබරගමු සරසවියේ සිසුහු එම විශ්ව විද්‍යාල ගේට්ටුව ඉදිරිපිට පැයක පමණ විරෝධතාවක නිරත වුහ.
තවමත් නොවිසුඳුන රජරට සහ අග්නිදිග විශ්ව විද්‍යාලයන්හි ගැටලූව පිළිබඳව විසඳුමක් ඉල්ලා ජනපති හමුවීමට ඊයේ (04) ගියද විසඳුමක් වෙනුවට ඔවුන් මර්ධනය කිරීමට විරෝධය පළකර මෙම උද්ඝෝෂණය කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd