ද්විතීයික පාසල් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 45ක වියදමින් ගාල්ල කරන්දෙණිය මඩකුඹුර ප්‍රාථමික විද්‍යාලය සංවර්ධනය කැරිණි.
හිටපු ඇමැති ගුණරත්න වීරකෝන්,දකුණු පළාත් අධ්‍යාපන ඇමැති චන්දිමා රාසපුත්‍ර,පළාත් සභා මන්ත්‍රී ජයන්ත ජයවීර යන මහත්වරු ද එහි වුහ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සිප් හලට ලක්ෂ 45ක්