රොමේෂ් මධුෂංඛ
යාපනය සිට කොළඹ දක්වා ධාවනය වන අධි සුඛෝපභෝගී බස් රථයකින් කේරල ගංජා රැගෙන යමින් සිටි සැකකරුවෙක් වව්නියාව පුලුයන්කුලම් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවට පුලියන්කුලම් පොලීසිය පවසයි.
පුලියන්කුලම් පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක සුපුල් විධානගේ මහතාට ලැබුණු තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් පිරිසක් විසින් යාපනය සිටි කොළඹ දක්වා ධාවනය වූ අධි සුඛෝපභෝගි බස් රථයක් පරික්ෂාවට ලක් කිරිමේ දී ටි පුද්ගලයකුගේ බෑගයක් තුළ තිබිය දී අදාළ කේරළ ගංජා තොගය සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කතරගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd