සැප කාර් වලින් බස්නාහිර පළාතේ කසිප්පු බෙදා හරින කෙරුම්කාරයන් කිහිප දෙනෙකු ළඟදීම අත්අඩංගුවට ගන්නා බව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය කියයි.
රුපියල් ලක්ෂ පහක කසිප්පු ජාඇල සිට ගොතටුව දක්වා බෙදා හැරීමේ මධ්‍යස්ථානයට රැගෙන එද්දී අත්අඩංගුවට ගත් සුරාබදු ස්ථානාධිපති ඒ.ආර්. ලැම්බට් මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd