(ළහිරු හර්ෂණ)
තාක්ෂණ සන්නිවේදන රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වශයෙන් මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා පොල්හේන්ගොඩ පිහිටි එම අමාත්‍යංශයේ දී අද (12) රාජකාරි ආරම්භ කළේය.
එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, තාක්ෂණ සන්නිවේදන කැබිනට් අමාත්‍යංශ ලේකම් චූලානන්ද පෙරේරා මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd