එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව මහ ලේකම් මහින්ද අමරවීර මහතා අද (29) පෙරවරුවේ මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරු කොළඹ අගරදගුරු නිවසේදී හමුවිය.
මහලේකම් තනතුර ලැබීමෙන් පසු ඇමැතිවරයා අගරදගුරු හමුවූ ප්‍රථම අවස්ථාව මෙයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd