බිමල් ශ්‍යාමන් ජයසිංහ
මීගමුව කොප්පරා හන්දිය ප්‍රදේශයේ දී නිවසක කූඩුවක සිටි සුනඛයකු ගිනි තබා ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත මුදා හැරීමට මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත් ස්වර්ණා කාන්ති මහත්මිය නියෝග කළාය.
ඔහු රුපියල් 50,000 ක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියම කෙරිණි. මෙලෙස ඇප මත මුදා හැරියේ මීගමුව - පෙරියමුල්ල පදිංචි අසංක සම්පත් (37) නැමැත්තාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd