බර්මින් නගරයේ බාලදක්ෂ කණ්ඩායමක් පසුගියදා එංගලන්තයේ බර්මින්හැම් මහාවිහාරය වෙත පැමිණියේය. කණ්ඩායම භාරව පැමිණි බාලදක්ෂ නායකයා පැවසුවේ රුපවාහිනියේ සහ අනෙකුත් ජන මාධ්යියන්හි මෙන්ම අන්තර් ජාලයේද බර්මින්හැම් මහා විහාරය පිළිබඳව විස්තර දුටු පසුව එම ස්ථානය දැක බලාගැනීමටත් බුදුදහම පිළිබඳ සරල හැඳින්වීමක් ලබාගැනීමටත් බාලදක්ෂ කණ්ඩායමේ බොහෝ දෙනා අතර උනන්දුවක් පැවති බවයි.
විහාරාධිපති ආචාර්ය විතාරන්දෙණියේ කස්සප හිමියන් සහ විහාරවාසී ආචාර්ය මහමිතවල පඤ්ඤාරතන හිමිවරුන් කණ්ඩායම විමසා සිටි බොහෝ තොරතුරු පිළිබඳව විස්තර කළහ. කෙටි භාවනා වැඩසටහනක් සඳහා ද සියලු දෙනාම සහභාගී කරවා ගනු ලැබුහ. භාවනා වැඩසටහන පිළිබඳව සියලුදෙනා අතරම පැහැදීමක් ඇතිවු බවත් අඩුවශයෙන් මාසයකට වරක්වත් විහාරස්ථානයට පැමිණ භාවනා පුහුණුවීම් සඳහා සහභාගි වීමට කැමැත්ත පළ කරන ලද බවත් බාලදක්ෂ කණ්ඩායම් නායකයා පැවසුවේය.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සුදු බාල දක්ෂයෝ පන්සල් යති : භාවනා කරති