සෞදි අරාබියේ කලාපීය තානාපති ජංගම සේවාව මෙවරත් සුපුරුදු පරිදි ඔක්තෝබර් 7 වැනි සිකුරාදා පෙරවරු 7.00 සිට පස්වරු 2.30 දක්වා අල් කොබාර් වෙරළාසන්න පෙදෙසේ ගල්ෆ් ටෙරස් ප්ලාසා හෝටල් සංකීර්ණයේ පැවැත්වෙන බව රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවසිය.
රියාද් තානාපති කාර්යාලයේ නිලධාරින් කිහිප දෙනෙකුම පැමිණීමට නියමිත මෙම සේවාවෙන් ගමන් බලපත් කටයුතු ඇතුළු අනිකුත් ලිපි ලේඛන කටයුතු සිදු කිරීමට නියමිතය. කම්කරු ගැටළු සදහා කම්කරු නිලධාරින් කිහිප දෙනෙකු පැමිණීමට නියමිත බවද කියති.
මෙම ජංගම සේවාවසදහා පැමිණෙන සියලු ශ්‍රී ලාංකිකයින් උදසනින් පැමිණ ටෝකන් පතක් ලබා ගෙන තානාපති නිලධාරීන්ට සහාය දක්වන වෙන් ඉල්ලා සිටියි. ගමන් මාර්ග සහ අනිකුත් විස්තර සදහා පහත අංක අමතන මෙන් ඉල්ලා සිටි.
සුමිත් 0500998349.කහදවල 0580365600 ........රාජා ...0560445190 ..පතිරාජ 0562537669….
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd