(ජුඩ් සමන්ත)
මුදල් ඔට්ටුවට සූදු කෙළිමින් සිටි බව කියන 8 දෙනකු මුන්දලම පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
ඊයේ(3) රාත්‍රීයේ අගුණවිල ප්‍රදේශයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර සැකකරුවන් සූදු කෙළිමින් සිට ඇත්තේ ගෙවත්තක
ගරාජයක් පිටුපස කොටසකය. එම නිවසේ හිමිකරුවන්ද මෙම සූදු තිප්පල සම්බන්ධයෙන් කිසිවක් දැන නොසිට ඇති බව වැටලීම කළ නිලධාරීහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd