සෞදි අරාබියේ නැගෙනහිර පළාත ශ්‍රී ලංකන් ලයන්ස් ක්‍රිකට් සමාජය දෙවන වරටත් සංවිධානය කරන සය සාමාජික “ශ්‍රී ලංකන් ලයන්ස්” ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 12 වැනි සිකුරාදා උදැසන 7.00 සිට දමාම් රාකා සාබ්සා ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබිණි. හජ්ජි උත්සවය හේතුවෙන් 12 වෙනි දින තරගාවලිය නොපැවැත්වෙන අතර තරගය 13 වැනි දින දක්වා කල් දමා ඇති බව සංවිධායක මණ්ඩලය කියයි.
ශ්‍රී ලාංකකයින්ගෙන් සැදුම්ලත් ක්‍රීඩා සමාජ වලට පමණක් සහභාගී වියහැකි මෙම තරගාවලිය සදහා ක්‍රීඩා සමාජ 30 කට පමණක් සිමා කර ඇති අතර ඉල්ලුම් පත් භාර ගැනීම දැන් සිදු කෙරේ.
වැඩි විස්තර සදහා පහත ජංගම දුරකථන අංක වලින් විමසන ලෙස දන්වා සිටි.
නවා 0501675049, දීබන් 0502815851 , රමේෂ්,0554938949 , ඉන්දික ;0591332264 සහ තෝමස් ;0550345920
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සෞදි ක්‍රිකට් තරගය කල් යයි