අවිස්සාවේල්ල සීතාවක විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල අඟහරුවාදා (9) විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා උළෙලේ ප්‍රධාන අමුත්තා වූ අතර විදුහල්පති එම්.ජී.සුනිල් ශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා උළෙල පැවැත්විණි.
චන්ද්‍ර නිවාසය ක්‍රීඩා උළෙලේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සමත් විය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd