(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර උහන පොලිස් බල ප්‍රදේශයේ ගලපිටගල ගම්මානයේ දී වන සතුන්ට දැමූ විදුලි කම්බියක ගෑවුණු එක්දරු පියකු එම ස්ථානයේම මියගොස් තිබේ.
අද අලුයම පහට පමන මෙම විදුලි සැර වැදීම සිදුවි ඇති බව පොලිසිය පවසයි.
සතුන්ට විදුලිය ඇද තිබූ පුද්ගලයා බණ්ඩාරදුව ප්‍රදේශයේ සැඟවී සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd