(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය මගින් පවත්වනු ලැබූ ත්‍රෛමාසික ‘සත්කාරක සේවා පුහුණු පාඨමාලාව’සාර්ථකව අවසන් කළ සිසු සිසුවියන්ට සහතික පත්‍ර ලබාදීමේ උත්සවය සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේදී අද (06) පැවැත්විණ.
මෙම අවස්ථාවට සංචාරක හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු , අමාත්‍යාංශ ලේකම් එස්.එම්.මොහොමඩ් යන මහත්ම මහත්මීන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.




2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘සත්කාරක සේවා පුහුණු පාඨමාලාව’ නිම කළ සිසුන්ට සහතික පත්