(රංජන් කස්තුරි)
සිසේරියන් සැත්කම් අතරතුරදී කාන්තාවන්ගේ පැලෝපීය නාලවලට හානිකිරීම නිසා මදසරුභාවය ඇති වූ බවට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් කඩිනම් හා පාරදෘශ්‍ය විමර්ශනයක් සිදුකරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම සංගමයේ සභාපති මහාචාර්ය අතුල කළුආරච්චි සහ ලේකම් විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ ඒ බව දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd