සෞදි අරාබියේ ‘ශ්‍රී ලංකන් ලයන්ස්‘ ක්‍රීඩා සමාජය සංවිධානය කළ ‘සීත ඍතු අභියෝගතා කුසලාන‘ සය සාමාජික ක්‍රිකට් තරගාවලිය පසුගිය සිකුරාදා දමාම් රාකා සාබ්සා ක්‍රීඩාංගනයේදී දිවා රාත්‍රී තරගාවලියක් ලෙස පැවැත්විණි.
කෝල්ස් කණ්ඩායම තරඟාවලිය ජයගත් අතර තරගාවලියේ අනු ශුරතාවය ලබාගත්තේ ලයන්ස් සිසි පිලයි.
සෞදි අරාබියේ ශ්‍රී ලාංකා ව්‍යාපෘති කළමනාකාර ඉංජිනේරු කේ කේ රවී මහතා කුසලාන පිරිනැමුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd