(තිලකරත්න දිසානායක)
රුපියල් කෝටි 350 කට අධික මුදල් තැන්පතු ආපසු ලබා දෙන ලෙස ඉල්ලා සණස ගනුදෙනුකරුවෝ පිරිසක් ගම්පහ දිස්ත්‍රික් සණස ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දී අද (25) දේව කන්නලව්වක් සහ උද්ඝෝෂණයක් පැවැත්වූහ.
තැන්පත්කරුවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර ඔවුන් පවසා සිටියේ ජීවිත කාලය පුරා ඉතිරි කළ මුදල් සණස සංගමය කෙරෙහි පැවති දැඩි විශ්වාසය මත තැන්පත් කර පොලී මුදලින් ජීවිකාව ගෙන ගිය මුත් මේ වනවිට මුදල් ලබාදීම පැහැර හැරීම නිසා කරකියා ගත නොහැකි තත්ත්වයකට පත්ව සිටින බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd