(දියතලාව - ඩී.කේ.රත්න)
මොනරාගල ගොවිදුපුර පුවක්ආර ඔයෙන් එගොඩවීමට ගිය පුද්ගලයෙකු අද (14) පුවක්ආරඔයේ සැඩ පහරට හසුවී ගසාගෙන ගොස් මියගොස් ඇතයි ගොවිදුපුර පොලීසිය පවසයි.
මොනරාගල ගොවිදුපුර පදිංචි කේ.එම්.ආරියසේන නැමති 40 හැවිරිදි විවාහක පුද්ගලයෙකු මෙසේ දිය පහරට හසුව ගසාගෙන ගොස් අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.
මෙම පුද්ගලයා ඔහුගේ හේනට යාම සඳහා මෙම ඔයෙන් එතෙරවීමේදී මෙම ඔයේ සැඩ පහරට හසුව ගසාගෙන ගොස් ඇතැයි ගොවිදුපුර පොලීසිය කියයි.
ගොවිදුපුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිසානායක මහතාගේ උපදෙස් පරිදි ගොවිදුපුර පොලිස් නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදුකරති.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
සැඩ පහරට හසුවී පුද්ගලයෙකු මරුට