දේශිය ආදායම් දෙපාර්තුමේන්තුව, ශ්‍රි ලංකා රේගුව හා සුරාබදු දෙපාර්තුමේන්තුව දියකර හැරීමේ ක්‍රියාවලියක් පවතින නිසා ඊට එරෙහිව වෘත්තිය සමිති සුදානම් විය යුතු බව දේශිය ආදායම් දෙපාර්තුමේන්තුවේ වෘත්තිය ඒකාබද්ධ කමිටුවේ කැඳවුම්කරු එච් ඒ එල් උදයසිරි මහතා පැවැසීය.