(රංජිත් රාජපක්‍ෂ)
හැටන් පොලිස් වසමට අයත් ස්ටැඩන් වතුයායේ වෙස්ටන් කොටසට පිවිසෙන මාර්ගය දැඩිව අබලන් තත්ත්වයේ පවතින බවත් එය ප‍්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලා වතුකම්කරුවෝ අද (11) උද්ඝෝෂණ ව්‍යපාරයක නිරත වෙති.
වතුයායේ දෛනික රාජකාරි වලට යෑමට නොහැකි ලෙස අබලන් වී ඇති මාර්ගය විශාල ගල් පර්වත පෙරා අවහිර කරමින් ඔවුහු උද්ඝෝෂණයේ නිරත වුහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd