( දීපාල් ද සිල්වා)
මාස කිහිපයකට පෙර ඉදුරුව ප්‍රදෙශයේ දි සංචාරකයකුට වෙඩිතබා බරපතල තුවාල සිදුකර පලා ගිය පුද්ගලයකු කේරල ගංජා කිලෝ දෙකක්, ටී56 ගිනි අවියක් ,ටී 56 පතුරොම් 30 ක් ත්‍රිරෝද රථයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
කරන්දෙනිය උතුරු මාගල පදිංචි පොඩි සුජිගේ ගෝලයකු වන එම පුදගලයා අත්අඩංගුවට ගැනීම සඳහා මාස තුනක පමණ කාලයක් ඇල්පිටිය කොට්ඨාශයේ නිතිය බලගැන්විමේ ඒකකයේ නිලධාරින් කළ විමර්ශනයකින් පසු ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචාරකයෝ විදිහට .. සමහර අය ලංකාව බලා පැමිණෙන්නේ හෙරොයින් මිලදී ගැනීම සඳහා බව අපි ඉතා හොඳින් දැනගත යුතුයි .