(හේමලතා ඩී හේවගේ )
වෙන්නප්පුව-නයිනමඩම ප‍්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයකින් නමලක්ෂ හැත්තෑ හතර දහසක් පමණ වටිනා ඩ්‍රෝන කැමරාවක්, ලැප්ටොප් පරිගනක දෙකක්, යතුරුපැදියක්, බෑග් එකක් ඇතුඵ භාණ්ඩ කිහිපයක් සොරාගෙන ගොස් ඇති වෙන්නප්පුව පොලිසිය පවසයි.
සොරකම සම්බන්ධයෙන් වෙන්නප්පුව මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එල්.බී. අබේරත්න මහතාගේ උපදෙස් මත පරීක්ෂණ සිදුකෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd