සුමතිපාල දීයගහගේ
වැලිගම පැළෑනේ සංචාරක නිකේතනයක ලැගුම් ගෙන සිටි 70 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයකු හදිසියේ මිය ගොස් ඇතැයි වැලිගම පොලිසිය පවසයි.
වැලිගම පැළෑනේ සංචාරක නිකේතනයක තනියම නවාතැන් ගෙන සිටි මෙම විදේශිකයා මිය ගොස් සිටින බවට ලැබුණු තොරතුරක් මත එහි ගිය පොලිසිය විදේශිකයාගේ සිරුර මාතර මහා රෝහල වෙත ගෙන ගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ බ්ලැක්ස්ටාෆ් රෙවට් නැමැති බ්‍රිතාන්‍ය ජාතිකයෙකි.මියගිය විදේශීකයාගේ මරණ පරික්ෂණය අද (13) පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd