(සිරංගිකා ලොකුකරවිට)
කොළඹ සිට ගාල්ල බලා ධාවනය වෙමින් තිබූ සාගරිකා දුම්රියේ හැපී පුද්ගලයෙකු මියගොස් ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසයි.
අද (18) රාත්‍රී 7.00ට පමණ හික්කඩුව හා බූස්ස දුම්රිය ස්ථාන අතර දී මෙම අනතුර සිදුව ඇත. දුම්රියේ ගැටුන මෙම පුද්ගලාගේ හිස කඳින් වෙන්වී ඉවතට වීසි වී තිබුණ බව පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd