පසුගිය දා ගංවතුරින් අපදාවට ලක් වූ කොලොන්නාව මාධ්‍ය සංසදයේ මාධ්‍යවේදීන්ට සංස්කෘතික හා සංවර්ධන සඳහා වූ මුස්ලිම් පදනම විදුලි උපකරණ බෙදා දුන්නේය.
කොලොන්නාව මාධ්‍ය සංසදයේ ප්‍රධාන සංවිධායක ඩී.කේ.එම්. රිස්වි මහතාගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් සංවිධානයේ සභාපති හනාන් හුසේන්, ලේකම් රඊසුල් ඉසලාම්, කමිටු සාමාජික අයි.එම්. හස්රීම් මහත්වරුන් ඇතුළු කමිටු සාමාජිකයන් රැසක් මේ සඳහා දායක වූහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd