සිංගප්පූරුවේ ශ්රී ලංකා තානාපති කාර්යාලය සංවිධානය කරන බක්මහ උළෙල මැයි 08 වැනි ඉරිදා සිංගප්පූරුවේ ටොආ ප්යොන් උද්‍යානයේදී පැවැත්වීමට යයි.
මෙහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සහභාගිවීමට නියමිතය. මෙම බත්මහ උළෙලන් අනතුරුව සංගීත ප‍්‍රසංගයක් පැවැත්වෙන අතර, ඒ සඳහා ප‍්‍රවීන ගායක ඉල්ලියාස් බෙග්, ෆාතිමා රම්සිනා සහභාගි වෙතියි සංවිධායකයෝ කියති.
සිංගප්පූරුවේ ශ්රී ලංකා තානාපති නිමල් වීරරත්න, එහි කම්කරු අංශයේ කවුන්සිලර් කිෂෝලි පෙරේරා හා පළමු ලේකම් ගීත් ජයසිංහ මෙම බක්මහ උළෙල සංවිධානය කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd