IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සැකකරුවකුට ආයුධ සැපයූ පුද්ගලයෙක් අත්අඩංගුවට


 
 
සිතුම් චතුරංග
            
වවුනියාව , පුලියන්කුලම පූතූර් කෝවිල ප‍්‍රදේශයේදී අතුරුමාර්ගයක අත්බෝම්බ, පිස්තෝල සහ එම පිස්තෝලයට යොදන ජීව උණ්ඩ සමඟ අත්බෑගය දමා පලාගිය සැකකරුට ආයුධ සැපයූ බව කියන පුද්ගලයකු වවුනියාව ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පුලියන්කුලම පොලිසිය කියයි.

පැනගිය පුද්ගලයා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී එම පුද්ගලයා හට ජීව අත්බෝම්බ ඇතුළු ආයුධ සපයා ඇත්තේ මෙම සැකකරු බවට තොරතුරු අනාවරණය විය.  

අත්අඩංගුවට ගත් සැකකරු වවුනියාව සාලම්බකුලම් ප‍්‍රදේශයේ පදිංචි නෙයිමුත්තුරාසා සුදාකරන් නොහොත් ‘ගුණා’ ලෙස ප‍්‍රකට පුද්ගලයෙකි.

ඔහු වවුනියාව මහෙස්ත‍්‍රාත් අධිකරණ නියෝග යටතේ පැය 72 කාලයක් රැඳවුම් බාරයේ තබාගෙන ප‍්‍රශ්න කිරීම් සිදුකරන බව පොලිසිය සඳහන් කරයි.
             



අදහස් (0)

සැකකරුවකුට ආයුධ සැපයූ පුද්ගලයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site