(රොමේෂ් මධුෂංඛ)
වවුනියාව සේමමඩුව ෂන්මුගානන්ද මහා විද්‍යාලයේ විදුහල්පති කාර්යාලය තුල ඊයේ (25) රාත්‍රියේ ඇති වූ ගින්නකින් විදුලි උපකරණ හා ලිපි ලේඛන සියල්ලම විනාශ වී ඇති බව ඕමන්ත පොලීසිය පවසයි.
රාත්‍රියේ ගින්න හටගෙන ඇති නිසා කිසිවකු දැක නැති අතර පරිගණක ඇතුළු විදුලි උපකරණ ද විනාශ වී ගින්න ඉබේම නිවී ඇත.
කිසියම් පුද්ගලයකු ගින්න ඇති කළාද එසේත් නැතිනම් විදුලි කාන්දුවකින් ගින්න හටගත්තාද යන්න පිළිබඳව වැඩි දුර පරික්ෂණ කටයුතු ඕමන්ත පොලීසිය විසින් සිදු කරනු ලබයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd