IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ශ්‍රාවස්ත්‍රීපුර අනතුරකින් අයෙක් මරුට


 
 
(දයාරත්න ඇඹෝගම)
 
මහනුවර සිට අනුරාධපුරය දක්වා ධාවනය වෙමින් තිබු පුද්ගලික බස්රථ සමාගමකට අයත් බස් රථයක් ශ්‍රාවස්තිපුර කුමාර විද්‍යාලය අසලදී යතුරුපැදියක ගැටීමෙන් යතුරු පැදිකරු මිය ගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ ශ්‍රාවස්තිපුර ශ්‍රාවස්ති වත්තේ පදිංචිව සිටි මල්සාන් අසංක ජයලත් (20) නැමැති අයෙකි.

මෙම සිද්ධියෙන් කෝපයට පත්වු ගම්වාසින් පිරිසක් බස් රථයේ රියදුරාට සහ කොන්දොස්තරට පහර දීමෙන් ඔවුන් දෙදෙනාද තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම බස් රථයේ කොන්දොස්තරවරයා සහ රියදුරා ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.  



අදහස් (0)

ශ්‍රාවස්ත්‍රීපුර අනතුරකින් අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31642 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14070 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11100 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 180 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1111 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site