ශ්‍රි ලංකා නිදහස් පක්ෂෙ නියම අයිතිකාරයන්ට මිස අන් අයට නිදහස් පක්ෂය හිතුමතේ හැසිරවීමට ඉඩ නොදෙන බවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ඉන්නා එකම සභාපතිවරයා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා බවත් මොරටුව නියෝජ්‍ය පුරපති සුජිත් පුෂ්පකුමාර මහතා මොරටුවේ මාධ්‍ය සාකච්ජාවක දී පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd